ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !2026-11-16
ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තණමල්විල – උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ආශ්‍රීත පුවත්: බසයක් පෙරළී 9ක් රෝහලට accident death Thanamalwilla
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !