Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    2026-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් ආරම්භ වූ ඩොල්ෆින් සුළි කුණාටුවෙන් මේ වනවිට නිරිතදිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ලවී තිබෙනවා. 1 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස සැලකෙන ඩොල්ෆින් පැයට කිලෝමීටර 198ක වේගයෙන් හමා ගිය බවයා විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගෝෂිමා සහ ඔකිනාවා ප්‍රාන්තවල පදිංචිකරුවන් 260,000 කට ආසන්න සංඛ්‍යාවකට ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ගුවන්ගමන් 500කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර චීන වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ හේතුවෙන් ෂැංහයි, ෂෙජියෑං සහ ෆුජියන් ප්‍රදේශවලට ද දැඩි වර්ෂා සහ ගංවතුර අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ආශ්‍රීත පුවත්:  ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    500 flights Foriegn News southwestern Japan Typhoon Dolphin
    පෙර පුව​තකුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී
    ඊළඟ පුව​ත එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group