Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
    • ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ලෝක ආදිවාසී දිනය අදයි
    • ධීවරයින්ට අනතුරු ඇගවීමක්
    • රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    2026-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ඊයේ දහවල් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසල සිදුකළ වැටලීමකදීයි. ඔවුන් විසින් එම ස්ථානයේදී බන්ධනාගාරයට පාර්සල් 02ක් විසි කිරීමට උත්සාහ කර තිබෙනවා. එහිදී සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්ත් වන්නේ. සැකකරුවන් සන්තකයේ තිබූ පාර්සල් 02ක පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250ක්, ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 02ක්, දුරකථන චාජර් 02ක් කරාඹු ජෝඩු 02ක්, ලයිටර් 10ක් කුඩා ජංගම දුරකථන 02ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 29 වයසේ පසුවන කොඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න මහතා මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒත් සමග ඔහුගේ බිරිඳ ද ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ. හිඟුරක්ගොඩ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසනවා.

    ආශ්‍රීත පුවත්:  නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක්
    Baseline Chinthaka Vijerathne Magazine Pirison police
    පෙර පුව​තපහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්
    ඊළඟ පුව​ත ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    සබැ​ඳි පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    ධීවරයින්ට අනතුරු ඇගවීමක්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group