බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 29,980ක්. එසේම මේ දක්වා ඩෙංගු මරණ 62 ක් වාර්තා වී තිබෙනවා ආශ්‍රීත පුවත්: මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය Deangu Death Dengue patients Gampaha District National Dengue Control Unit