Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ,හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට

    කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ,හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට

    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.277 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා මලයාසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    මොහුව අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය තොරතුරු ලබාදී ඇත්තේ මෙරට සිටින පාතාල කල්ලි සාමාජිකයින් විසින්ම බවටයි වාර්තා වන්නේ
    සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මොහුට රතු වරෙන්තුද නිකුත් කර තිබෙනවා.
    කෙසේවෙතත් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තා ඇතුලු තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
    කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත ලබාදී තිබුණා.

    ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.
    පොලිසිය සදහන් කලේ මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි.

    ආශ්‍රීත පුවත්:  පද්මෙගේ පොලිස් වාර්තාවක් අධිකරණයට..
    COMANDO SALINTHA HARAK KATA WIFE KEHELBADDARAPADME කමාන්ඩෝ සලින්ත කෙහෙල්බද්දර පද්මේ හරක් කටාගේ බිරිඳ
    පෙර පුව​තසීතාවක සභාපති තේරීම ගැන තීරණය සදුදා ප්‍රකාශයට පත් කෙරේ.
    ඊළඟ පුව​ත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group