- ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
- විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
- ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
- මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
- බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
- දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
- ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
- තල් කර්මාන්තයට නව මුහුණුවරක්
එසැණ
ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
අලෙවි කිරීම සඳහා ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙෂ ඔහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.…
විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
මෙම වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන්…
ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර…
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ලෝඩ්ස් ක්රීඩංගණයේදී පැවැත්වීමට…
රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් ප්‍රහාර
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්රේනය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රුසියාවේ යුද්ධයට…
විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි අද සිට විශේෂ ඩෙංගු මර්දන…
හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ පස්වරුවේ සිට එක් මං තීරුවකට සීමා කර තිබෙනවා.…
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර…
යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් සමත් වී තිබෙනවා. මෙම තරගය…
ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පුද්ගලයින් 11 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















