මෙම වසරේ පළමු මාස 05 තුල මෙරට අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව අණාවරනය කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 05 තුල මෙරට සමස්ත අපනයන ආදායම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 6,933 යි ශත 35 ක් ලෙසයි.
මේ අපනයන ආදායම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා.














