Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
    • ගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අතර හමුවක්

    ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අතර හමුවක්

    2025-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අතරද හමුවක් සිදුව තිබෙනවා.
    එහිදී මහ කොමසාරිස්වරයා සදහන් කර ඇත්තේ රටේ මානව හිමිකම් තහවුරු කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ලෙන යන වැඩ පිළිවෙල සදහා එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
    දිවයිනේ උතුරේ සහ දකුණේ ජනතාව ජනාධිපති ප්‍රමුඛ රජය කෙරෙහි තබා ඇති විශ්වාසය සම්බන්ධයෙන්ද තමන් ඉතාමත් පැහැදීමෙන් යුතුව සිටින බවයි ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
    රටේ ආර්ථික ස්ථාවරය සහ මානව හිමිකම් ආරක්ශා කිරීම සදහා උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කරන බවද ජනාදිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සදහන් කර තිබෙනවා.
    ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේම සහාය අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.
    ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තබමින් මෙරට සංස්කෘතිය , සංහිදියාව සහ කීර්තිනාමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඇතුලු ජාත්‍යන්ත සංවිධාන වලද සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
    මෙම සාකච්ඡාවේදී අතුරුදන් වූවන්ගේ ගැටළුව සම්බන්ධයෙන්ද වැඩි දුර සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.

    පෙර පුව​තජනාධිපති සහ දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති අතර හමුවක්
    ඊළඟ පුව​ත අපනයන ආදායමේ දැවැන්ත ඉහළ යාමක්

    සබැ​ඳි පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

    දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group