Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
    • බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
    • ඉහළ යන බස් ගාස්තු
    • පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
    • අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්
    • එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
    • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
    • වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද කාලගුණය

    අද කාලගුණය

    2024-10-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.132 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

    බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද සඳහන්.

    ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

    ආශ්‍රීත පුවත්:  අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​ත15 වැනි ජන හා නිවාස සංගණනය ඇරඹෙයි
    ඊළඟ පුව​ත ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න – ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දෙයි

    සබැ​ඳි පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    ඉහළ යන බස් ගාස්තු

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-03
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group