බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේ රත්තරන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කර තිබුණා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ රුපියල් 181,950ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල දැක්වුණේ 198,500ක් ලෙස සටහන් වුණා. ආශ්‍රීත පුවත්: අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට- පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් Sri Lanka