Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    2026-03-02

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසිරිමත් නත්තල උදාවෙයි

    අසිරිමත් නත්තල උදාවෙයි

    2022-12-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබෙනවා.

    මෙවර නත්තල් උදාව පළමුව සිදුවුණේ නවසීලන්තයේ – බැලනි දූපතටයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/NATHTHAL-FACHEAR.mp3

    මෙරට ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුනේ පන්නිපිටිය ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේදී
    ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන

    http://vnews.lk/wp-content/uploads/2022/12/CARDINAL-HIMI.mp3

    එයට සමගාමීව දිවයිනේ සෑම දේවස්ථානයකම මධ්‍යම රාත්‍රි නන්තල් දේව මෙහෙයන් පැවැත් වූණා .

    මහරගම මහා මේඝවත්ත ශාන්ත මරියා දේවස්ථානයේ පැවති නත්තල් ප්‍රධාන දේව මෙහෙයද සජීවීව ඔබ වෙත ගෙන ඒමටයි වී එෆ් එම් අපි කටයුතු කළේ. එම අවස්ථාව සදහාද විශාල පිරිසක් සහභාගී වූ ආකාරය දක්නට හැකි වුණා .

    කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වුව ද දිලිඳු ජනතාවට අතහිත දෙමින් සාමයෙන් මෙවර නත්තල අර්ථවත් ලෙස සමරන ලෙසයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/CARDINAL-HIMI-RATA.mp3

    වතිකාන ශාන්ත බැසිලිකා දෙව්මැදුරේදී ශුද්ධ වූ ෆැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති නත්තල් දේව මෙහෙය රෝමයේ වේලාවෙන් රාත්‍රි 7.30 ට ආරම්භ කෙරුණා .

    http://vnews.lk/wp-content/uploads/2022/12/VATICAN.mp3

    කිතු උපත සිදු වූ බෙත්ලෙහෙමේ සහ ජෙරුසෙලම ආශ්‍රිත ප්‍රධාන දේවස්ථාන දහයක පමණ විශේෂ දේවමෙහෙයන් පැවති බවයි විදෙස් වාර්තා සදහන් කලේ .

    මේ අතර අද දිනයට යෙදී තිබෙන නත්තල් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 309 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි .

    මෙලෙස නිදහස් කිරීමට නියමිතව ඇත්තේ පිරිමි රැඳවියන් 306 දෙනෙකු සහ ගැහැනු රැඳවියන් තිදෙනෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළා .

    මෙම නිදහස හිමිවන්නේ සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටි පිරිසකට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ .

    christmas day
    පෙර පුව​තජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත ජවිපෙ මැතිවරණයක් ඉල්ලයි

    සබැ​ඳි පුවත්

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    2026-03-02

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group