අසිරිමත් නත්තල උදාවෙයි එසැණ 2022-12-2567 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර නත්තල් උදාව පළමුව සිදුවුණේ නවසීලන්තයේ – බැලනි දූපතටයි.…