බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කෙටි ආහාර අලෙවි ස්ථාන සඳහා මත්වතුර බලපත්‍ර ලබාදීමේ සුදානමක් ඇති බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්තිු බුද්ධික පතිරණ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව ඉතා අධික මුදලකට මෙම බලපත්‍ර අහෝසි කිරීමට සුදානම් බවයි. http://vnews.lk/wp-content/uploads/2023/02/BUDDHIKA-PATHIRANA-EDIT.mp3 ආශ්‍රීත පුවත්: නීති විද්‍යාලයේ විභාගය සම්බන්ධයෙන් විරෝධතාවයක් Buddika Pathirana