Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීති විද්‍යාලයේ විභාගය සම්බන්ධයෙන් විරෝධතාවයක්

    නීති විද්‍යාලයේ විභාගය සම්බන්ධයෙන් විරෝධතාවයක්

    2023-03-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටින සිසුන් සදහා ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී සිටීම අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් අද දින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

    මීට ඉහතදී පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වුණේ එක්වරම ඉංග්‍රීසි මාධ්‍යට සිසුන්ට අවතීර්ණ වීම අපහසු වීම හේතුවෙන් ඒ සදහා වසර 3 ක පමණ කෙටි කාල සීමාවක් ලබා දෙන ලෙසටයි.

    කෙසේ වෙතත් මාස 3කට වැඩි කාලයක් ගත වුවද අධිකරණ අමාත්‍යවරයාගෙන් මේ පිළිබදව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම හේතුවෙන් නීති විද්‍යාල සිසුන් මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වනවා.

    අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ කඩිනමින් මේ සදහා පිලියමක් ලබා දෙන ලෙසටයි.

    ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙලෙස සිය අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/LAW-COLLAGE-EDIT-01.mp3

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියා සිටියේ මෙම වසරේ අප්‍රේල් මස පැවැත්වෙන විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අද දිනයෙන් අවසන් වීමට නියමිත බවයි.

    ඒ අනුව කඩිනමින් පිළිතුරක් අවශ්‍ය බවටයි ඔහු වැඩිදුරටත් අදහස් කළේ.

    මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/LAW-COLLAGE-EDIT-02.mp3
    ආශ්‍රීත පුවත්:  අසභ්‍ය වචනයෙන් බැණ වැදීම ගැන අධ්‍යාපන ඇමති කණගාටුව පළ කරයි
    Buddika Pathirana Sajith Premadasa susil premajayantha wasudewa nanayakkara
    පෙර පුව​තශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රීඩක සංචිතය නම් කරයි
    ඊළඟ පුව​ත මයන්තගේ ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම්දෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group