බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස තුවාල ලැබූ වතු කම්කරුවන් පිරිසක් බණ්ඩාරවෙල රෝහලේ සිට දියතලාව රෝහල වෙත මාරු කර යවා ඇති බවයි. ආශ්‍රීත පුවත්: ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට accident Twenty two plantation workers were injured when a lorry overturned at the Bandarawela Ice Lab plantation
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්