Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණය කඩාකප්පල් කළ සියලු දෙනා අධිකරණයට

    මැතිවරණය කඩාකප්පල් කළ සියලු දෙනා අධිකරණයට

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට ඒකාන්ත වශයෙන්ම ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ඒ මහතා මේ බව කියා සිටියේ නාවලපිටිය නගරයේ පැවැති ජනරැළියකට අද(15) පෙරවරුවේ එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස කියා සිටියා.

    පොහොර තහනම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් අදූරදර්ශී තීන්දුව සමග හිට ගනිමින් මෙරට ගොවි පරපුර විනාශ කිරීමට කටයුතු කළේ කවුද කියා රටම දන්න බව පැවසූ විපක්ෂවරයා, අද අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් සිදු කරමින් මැතිවරණය පවා කල් දැමීමට කටයුතු කරමින් සිටින බවද කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  IMF ණය සදහා වන විධායක කමිටු අනුමැතිය ප්‍රකාශ කිරීම අද
    Sajith Premadasa සජිත් ප්‍රේමදාස
    පෙර පුව​තජපුරේ පීඨ දෙකක් අතර ගැටුමක්
    ඊළඟ පුව​ත දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group