Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයෙන් පළමුවරට සිවිල් වැසියෙකු එළඹෙන අඟහරුවාදා අභ්‍යවකාශයට

    චීනයෙන් පළමුවරට සිවිල් වැසියෙකු එළඹෙන අඟහරුවාදා අභ්‍යවකාශයට

    2023-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනය සිය පළමු සිවිල් ගඟනගාමියා එළැඹෙන අඟහරුවාදා දිනයේ දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ කාර්ය මණ්ඩල මෙහෙයුමක කොටසක් ලෙසින් බවටයි වාර්තා වන්නේ.  අදාළ ගඟනගාමියා Tiangong  අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිත බවයි CMS ඒජන්සිය පවසන්නේ.

    තෙක් අභ්‍යවකාශයට යවන ලද සියලුම චීන ගඟනගාමීන් මහජන විමුක්ති හමුදාවේ කොටස්කරුවන් බවද විදෙස් මාධ්‍ය  වාර්තා කරනවා. අණදෙන නිලධාරියා ලෙස ජිං හයිපෙන්ග් කටයුතු කරන අතර අතර තුන්වන කාර්ය මණ්ඩල සාමාජිකයා ෂු යැංෂු කටයුතු කරනු ලබනවා.

    ඔවුන් අඟහරුවාදා පෙරවරු 9.31 ට වයඹ දිග චීනයේ ජි ක්වෑන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත වීමට නියමිත බව CMS ඒජන්සිය පවසනවා.

    චීනය සඳ මත කඳවුරක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින අතර එරට ජාතික අභ්‍යවකාශ පරිපාලනය පැවසුවේ 2029 වන විට කාර්ය මණ්ඩලයක් සහිත චන්ද්‍රිකා මෙහෙයුමක් දියත් කිරීමට අපේක්ෂා කරන බවයි.

     

    පෙර පුව​තමත්ද්‍රව්‍ය සමග කතක් අල්ලයි
    ඊළඟ පුව​ත මහියංගණය පුද බිම ජනාධිපති අතින් පූජා භූමියක් බවට පත් කෙරේ

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group