Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශූරතාවලිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදලක්

    ශූරතාවලිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදලක්

    - අනුශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මුදලක්
    2023-05-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවලිය දිනා ගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදලක් ත්‍යාග ලෙස ලැබී තිබෙනවා. අනුශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මුදලක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

    මෙහිදි අවසන් මහා තරගයේදී තරගයේ වීරයා බවට පත් වූ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ ඩෙවොන් කොන්වේට ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක මුදලක් හිමි වුණා.

    මෙවර තරගාවලියේ හොදම ක්‍රීඩාංගණය සහ තණතීරුවට හිමි ත්‍යාගය මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණයට සහ කල්කටා හි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයට ලැබී ඇති අතර ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින් එම ක්‍රීඩාංගන දෙකට මුදල් ලබා ත්‍යාග ලබා දී තිබෙනවා.

    තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සහ තරගාවලියේ වීරයා වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ශුබ්මන් ගිල්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද, තරගාවලියේ වැඩිම කඬුලුලාභියා වූ මොහොමඩ් ශමීට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ද ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

    තරගාවලියේ හොදම උඩපන්දුව රැක ගැනීමට හිමි ත්‍යාගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන්ට හිමි වූ අතර ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දීමට කටයුතු කළා.

    තරගාවලියේ දිගම හයේ පහරට හිමි ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට හිමි වුණා.

    මේ අතර අවසන් මහා තරගයෙන් පසු අයි පී එල් තරගාවලියෙන් ඉවත් වීම පිළිබද චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රකාශයක් කළා. ඔහු එහිදි සදහන් කළේ එළඹෙන අයි පී එල් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට තමා කැමැත්තෙන් පසුවන බවයි. කෙසේ වෙතත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන තීරණය කර ඉදිරි මාස 7 ඇතුලත අවසන් තීරණය දැනුම් දෙන බවයි මහේන්ද්‍ර සිං දෝනි වැඩිදුරටත් සදහන් කළේ.

     

    Winners
    පෙර පුව​තපොසොන් සතිය හෙටින් ඇරඹේ
    ඊළඟ පුව​ත විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group