මහ ඡන්දෙ මාලිමාවට අභියෝගයක් නොවන බව ලාල් කියයි එසැණ 2024-10-18 පෙරවරු 10:263 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන මහ මැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බව එහි විධායක සභික කේ.ඩී ලාල් කාන්තා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට…
ඩෙංගු රෝගීන් ඉහළට එසැණ 2024-10-18 පෙරවරු 10:193 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන්…
අද කාලගුණය එසැණ 2024-10-18 පෙරවරු 10:156 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ…
වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට එසැණ 2024-10-18 පෙරවරු 10:025 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිරිපුර – මුදුන්ගම ප්‍රදේශයේදී වන අලි පහරක් දීමක් හේතුවෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති අතර පසුව ඇයව දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුලත්…
කැනඩා අගමැතිට ඉන්දියාවෙන් නෝක්කාඩුවක් එසැණ 2024-10-18 පෙරවරු 9:342 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දු – කැනඩා සබඳතාවලට හානි වීම සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වගකිම භාර ගත යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා.…
මහ මැතිවරණයේ අපේක්ෂක වියදම් සීමාව ගැසට් කෙරේ එසැණ 2024-10-18 පෙරවරු 9:2210 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.…
කොදෙව් – ශ්‍රී ලංකා තීරණාත්මක 20-20 තරගය අද එසැණ 2024-10-17 පෙරවරු 10:376 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තුන්වන 20විස්ස තරගය අද පැවැත්වෙනවා රන්ගිරි දබුලු ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනයේදී අද…
උතුරු මැද ව්‍යාපෘතියක මහා ඉන්ධන ජාවාරම වටලයි එසැණ 2024-10-17 පෙරවරු 10:3514 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන…
තායිවානයට එරෙහිව බලය යෙදවීම අත්නොහරින බව චීනය පවසයි එසැණ 2024-10-17 පෙරවරු 10:259 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අවංකව සහ උත්සාහයෙන් සාමකාමී ක්‍රියාමාර්ගවලින් තායිවානය සමග නැවත එක්වීමේ අපේක්ෂාව සඳහා උත්සාහ කිරීමට චීනය කැමැති බව චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ…
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක් එසැණ 2024-10-17 පෙරවරු 10:1910 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැදපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම් තත්ත්වය හමුවේ…