බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. ආශ්‍රීත පුවත්: සංගීතය බලන්න ගිය තරුණයන් අවසන් ගමන් යැවූ කැබ් රියදුරු අල්ලයි #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews