කොටහේන ප්‍රදේශයේ පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඝාතනය කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී පසුගිය 07 වැනි දා සිදුකර තිබුණා.
එම සිද්ධිය සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වූ ආදුරුප්පුවීදිය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරියක් .
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













