Browsing: Sinhala News
ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.…
ශ්‍රී ලංකන් ගුවන් සේවය 2024 ජුනි මාසයේදී ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකා ඩොලර් මිලියන 175 බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ…
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී ඇති බව සඳහන්…
2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඒ ප්‍රමිතිගත පූර්ව…
පාස්කු විමර්ශන අවසන් වාර්තාව ජනගත කරන ලෙස කතෝලික සභාව යළි රජයෙන් ඉල්ලා සිටිනවා. කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී…
රජය විසින් දිළිඳුබව තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පලකර තිබෙනවා. ඒ එක්සත්…
හෙට දිනයේ මහා ජන හඬ රැළිය පැවැත්වෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨය සහ අවට පරිශ්‍රයේ නිරීක්ෂණය සදහා පක්ෂ කිහිපයක…
අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට…
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට එරෙහි පෙත්සම දෙසැම්බර්…
දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන ගැලීටෝස් (Galitos), ග්‍රිල් චිකන් සහ මිරිස් රසැති සෝස් සමඟින් ශ්‍රී ලාාංකික…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














