Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් යාවාත්කාලීන කරයි

    නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් යාවාත්කාලීන කරයි

    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
    ඒ අනුව අද පස්වරු 8.00 දක්වා අවධානයෙන් සිටින ලෙස එම සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබුණා.
    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මාතර දිස්ත්‍රික්කයේ ⁠පිටබැද්දර, ⁠කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ⁠ඇලපාත, ⁠රත්නපුර, ⁠අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇති බව සදහන්.
    එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ⁠හපුතලේ, ⁠ඌව පරණගම, ⁠කන්දකැටිය, ⁠හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ ⁠මතුගම, ⁠බුලත්සිංහල, ⁠ඉංගිරිය, ⁠හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාද පළමු මට්ටමේ නිවේදන නිකුත් කර තිබුණා.

    මහනුවර දිස්ත්‍රික්කයේ ගගවට කෝරළය, ⁠උඩුනුවර, ⁠උඩපලාත, ⁠තුම්පනේ, ⁠පාතහේවාහැට, ⁠උඩුදුම්බර, ⁠ගග ඉහල කෝරළය, ⁠පස්බාගෙ කෝරළය, ⁠යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ⁠රඹුක්කන, ⁠රුවන්වැල්ල, ⁠මාවනැල්ල, දැරණියගල, ⁠යටියන්තොට, ⁠ගලිගමුව, ⁠⁠අරණායක සදහාද පළමු මට්ටමේ නිවේදනය වලංගු වනවා.
    ⁠කුරුණෑගල, දිස්ත්‍රික්කයේ මාවතගම, ⁠මල්ලවපිටිය, ⁠රිදීගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, ⁠හගුරන්කෙත, ⁠වලපනේ, ⁠කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠කිරිඇල්ල, ⁠බලන්ගොඩ, ⁠කලවාන, ⁠ඉඹුල්පෙ, ⁠කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ නිවේදනයි.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැදුම්කර ප්‍රතිව්‍යූහගත කෙරේ
    #sri lanka #vfm news Sinhala Sinhala News Sri Lanka Srilanka Vnews
    පෙර පුව​තශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැදුම්කර ප්‍රතිව්‍යූහගත කෙරේ
    ඊළඟ පුව​ත ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group