වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරයි එසැණ 2023-02-133 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති…
රංජිත් සියඹලාපිටියගෙන් ප්‍රකාශයක් එසැණ 2023-01-3030 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන මග පෙන්වීම් අනුව ක්‍රියා කිරීම හැර වෙනත් විකල්පයක්…
ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ඉතිරියක් එසැණ 2023-01-271 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආනයන අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙදහස් පන්සියයක විදේශ විනිමයක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකිව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නිවේදනයක් එසැණ 2023-01-2361 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජනවාරි මස නියමිත පරිදි ගෙවීමට හැකිවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ…
මත්පැන් බෝතල් වල ව්‍යාජ ස්ටිකර් සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එසැණ 2023-01-194 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මත්පැන් බෝතල් වල ව්‍යාජ ස්ටිකර් සිද්ධිය පිලිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
ලංකාවේ මත්පැන් රටවල් 35කට එසැණ 2023-01-137 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන අරක්කු, පොල් රා, තල් වැනි මත්පැන් ලොව පුරා රටවල් තිස් පහකට පමණ අපනයනය කරන බව…