Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රංජිත් සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්

    රංජිත් සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්

    2023-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන මග පෙන්වීම් අනුව ක්‍රියා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    මෙම වසර තුළ 3.5% ක සෘණ ආර්ථිකයක් බලාපොරොත්තු වන බවත් 2024 වසරේදී එය ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසුවා.

    ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/RANJITH-SIYABALAPITIYA-EDIT-02-3.mp3

    මේ අතර ඉතිහාසයේ දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත බදු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    නව බදු ලෙස එරට මුදලින් රුපියල් බිලියන 200ක් උපයා ගත හැකි ආකාරයට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

    එහිදි අපනයන භාණ්ඩ මත බදු පැනවීම සහ බලශක්ති, ගෑස් මිල ඉහළ දැමීමටද යෝජනවා වී තිබෙනවා.

    එමෙන්ම පාකිස්ථානයේ පෙට්්‍රල් සහ ඩීසල් මිලද රුපියල් 35කින් වහාම ඉහළ නැංවීමටත් පියවර ගෙන තිබෙන බව සඳහන්.

    මේ අතර විදුලි සහනාධාරය අත්හිටුවීමටත් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

    ආශ්‍රීත පුවත්:  ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ඉතිරියක්
    ranjith siyambalapitiya
    පෙර පුව​තචීන ව්‍යාපෘති පිළිබඳ අනාවරණයක්
    ඊළඟ පුව​ත මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් චෝදනාවක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group