යුද හමුදාවේ 75 වන සංවත්සරය අදයි එසැණ 2024-10-1015 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේබෙනවා.…
කොටස් වෙළඳපල ඉහළට එසැණ 2024-10-0961 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක…
දියවැලකට හසු වී සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු බේරාගනී එසැණ 2024-10-0939 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයින් දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී බේරාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, හික්කඩුව පොලිස්…
ඉන්දු-ශ්‍රි ලංකා කාන්තා තරගය අද එසැණ 2024-10-0943 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ක්‍රීඩිකාවන් අතර තරගය අද ඩුබාහිහිදී පැවැත්වෙනවා. ඒ මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 යි පළමු තරග දෙකෙන් අහිමිරි පරාජයන්වලට මුහුණු දුන්…
තරුණයෙකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි එසැණ 2024-10-0977 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ අතුරු මාර්ගයක් අසල ඇති ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. එලෙස…
අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයට බලපෑම් එසැණ 2024-10-0999 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු දිග බංග්ලාදේශයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති…
තවත් ඖෂධ වංචාවක සුල මුල හෙළිවෙයි එසැණ 2024-10-0949 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ…
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි එසැණ 2024-10-0950 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද සිට…
සර්වජන බලයට ගිය රොෂාන්ට අලුත් පත්වීමක් එසැණ 2024-10-0979 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සර්වජන බලය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සහ මතුගම ආසන සංවිධායක ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ…
ලෝක තැපැල් දිනය අදයි එසැණ 2024-10-0931 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 150 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා. ලෝක තැපැල් දිනයට සමගාමිව ජාතික මුද්දර ප්‍රදර්ශනය ද ආරම්භ කෙරුණා. ඊට සමගාමිව…