එක්සත් ජනපද ආරක්ෂක ප්‍රධානියෙකු අද දිවයිනට එසැණ 2024-10-106 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර්, අද දිවයිනට පැමිණෙනවා. ඔහු 2021 වසරෙන් පසු ශ්‍ර ී ලංකාවට පැමිණෙන…
ශ්‍රි ලංකා කාන්තාවෝ ලෝක කුසලාන සටනින් ඉවතට එසැණ 2024-10-1021 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ ඊයේ…
රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව දුමින්ද කියයි එසැණ 2024-10-104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශක්තිමක් විපක්ෂයක අවශ්‍යතාව රට තුළ පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා…
දූෂිතයින්ට දඬුවම් දෙන බව වසන්ත කියයි එසැණ 2024-10-101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික ජන බලවේගයේ රජයක් තුළ නිසැක වශයෙන්ම දුෂිතයින්ට දඩුවම් ලබා දෙන බව එහි විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. කොළඹ…
ජනපති අනුරට පාප් වහන්සේගෙන් සුබ පැතුම්! එසැණ 2024-10-106 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
මහ ඡන්දයේ මෛත්රිගේ සහාය දිලිත්ට එසැණ 2024-10-108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන මහ මැතිවරණයේදී සර්ව ජන බලය පක්ෂයට සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සර්ව ජන බලය…
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන් එසැණ 2024-10-103 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. මහ මැතිවරණයේ…
මිල්ටන් ෆ්ලොරීඩාව කලඹයි එසැණ 2024-10-1010 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබෙනවා. මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි…
ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අධ්යක්ෂ මණ්ඩලයක් එසැණ 2024-10-1023 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට අද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ…
අදත් තද වැසි එසැණ 2024-10-1017 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට අද දිනය තුලත් මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවයින ආශ්රිත…