අහස උඩ වලිය නිසා පයිලට්ලා දෙන්නෙක් ගෙදර යවයි එසැණ 2024-10-1586 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සැප්තැම්බර් මස 21 වන දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ඹඛ -607 අංකය දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන්…
“සජිත් පැන්ෂන් යන්න ඕනෙ.”-දිලිත් එසැණ 2024-10-158 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු ගැටළු සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු…
මහ වැස්සෙන් ලක්ෂ ගණනක් පීඩාවට එසැණ 2024-10-1512 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්…
පක්ෂ ලේකම්වරු මැ.කො හමුවෙයි එසැණ 2024-10-156 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ 2024 මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්චා…
අද කාලගුණය එසැණ 2024-10-1537 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
කොදෙව්වන් සමග සිංහයන් ගැටෙන තීරණාත්මක තරගය අද එසැණ 2024-10-1514 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත් වෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ…
පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් එසැණ 2024-10-1520 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු…
ඊශ්‍රායල ප්‍රහාර දැඩිවෙයි Israel–Hamas War 2024-10-102 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස් තිබෙනවා. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල…
රත්නපුර – කොළඹ මාර්ගයේ දී බස් රථයක් ගිනි ගනී එසැණ 2024-10-102 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද උදෑසන ගිනි ගෙන තිබෙනවා. අද උදෑසන 07.30ට…
උතුරු කොරියාව දකුණට යන සියලු මාර්ග වසයි එසැණ 2024-10-1013 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට ගමන් ගන්නා සියලු මාර්ග වසා දමා තිබෙනවා. උතුරු කොරියාව ඊයේ සිට දකුණු කොරියාවට ගමන් ගන්නා…