නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර එසැණ 2026-09-201 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නේපාලය වෙනුවෙන් ඉන්දියාව සිය මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන…
නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක් එසැණ 2026-09-051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම්…
චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක් එසැණ 2026-09-033 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. චීන දේශසීමාව ආසන්නයේ නායයෑම් සඳහා වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලය සැලසුම් කර තිබෙනවා. ඒ, මාරාන්තික ග්ලැසියර් ගංවතුරකින් පුද්ගලයන්…
නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය එසැණ 2026-09-011 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හදිසි ජල ගැලීම් තත්ත්වයෙන් බලපෑමට ලක්වූ නේපාලයට මානුෂීය ආධාර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීම…
නේපාලයේ මිය ගිල ගණන ඉහළට එසැණ 2026-09-011 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නේපාල, ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 4,700කට අධික පිරිසක් අතුරුදන්ව…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි එසැණ 2026-08-311 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,247කට…
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවෙන් සහය එසැණ 2026-08-302 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නේපාලයට මෙරටින් මුදවා ගැනීමේ සහන කන්ඩායම් යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ…
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹේ එසැණ 2023-07-1370 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද මෙරට දී ආරම්භ වනවා. මෙම තරගාවලිය ජූලි 23 වැනිදා දක්වා පැවැත්වීමට…
තවත් භූ කම්පන දෙකක්.. විදේශීය පුවත් 2023-04-2880 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 4.8ක…