වෘත්තිය සමිති සංගම්වලට අධිකරණයෙන් නියෝගයක් එසැණ 2023-04-0438 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෘත්තිය සමිති සංගම්වලට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වෘත්තිය සමිති සංගම් කොළඹ මාර්ග කිහිපයක් ඔස්සේ ජනාධිපති…
රට හැර යන වෛද්‍යවරුන් ප්‍රමාණය ඉහළට එසැණ 2023-03-3154 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සේවයේ නියුතු වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 40ක් පමණ මාසිකව රට හැර යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කරන බව…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උද්ඝෝෂණයක් එසැණ 2023-03-2759 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බදු බර අඩු කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද දින උද්ඝෝෂණයක්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක් එසැණ 2023-03-14100 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. තම වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඊයේ පස්වරුවේ පැවති සාකච්චාවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ…
වෛද්‍යවරුන් අදත් පළාත් හතරක වැඩවර්ජනයක එසැණ 2023-03-1362 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද පළාත් හතරක වෛද්‍යවරුන් වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.…
වෘත්තිය සමිති එකමුතුව ලබන සතියේ සිට යළි වැඩවර්ජනයක එසැණ 2023-03-1160 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සංගම් රැසක් තීරණය කර තිබෙනවා. රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති…
23වනදා සිට කළු සතියක් එසැණ 2023-01-1923 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට සහ බදු බර වැඩි වීමට එරෙහිව ලබන 23වනදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය…
වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාවක් එසැණ 2022-12-0255 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසරේ පළමු මාස අටක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනෙකු රට හැරදා විදේශගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය…