Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

    2023-03-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.100 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඊයේ පස්වරුවේ පැවති සාකච්චාවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා .

    වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

    මෙම සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමටත් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අද දිනය තුළ දේශපාලනික පිළිතුරක් ලබාදෙනු ඇති බවටත් අදාළ සාකච්ඡාවට එක්වූ නිලධාරීන් විසින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවට පොරොන්දු වී තිබෙනවා.

    ඒ සදහා සහභාගී වුනේ ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්.

    සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/HARITHA-EDIT.mp3

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පළාත් 4ක ක්‍රියාත්මක කළ වර්ජනය අද තවත් පළාත් 5කට ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව අදාළ වැඩවර්ජනය සබරගමුව, වයඹ, ඌව, උතුරමැද සහ උතුර පළාත් හි පිහිටි රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

    මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තිය ඉවත්කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ පවත්වන ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව ඊයේ සිට තවත් වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණ වුණා.

    ඒ අනුවයි වරාය වෘත්තීය සමිති පැය 48ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකයකට අවතීර්ණ වුණේ .

    එමෙන්ම සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය ද හෙට පැවැත්වෙන වර්ජනය සදහා ලංගම වෘත්තීය සමිති ලෙස තම සහය ලබා දෙන බව කියා සිටියා.

    එමෙන්ම රාජ්‍ය මුද්‍රණ, සමගි සේවක සංගමය සදහන් කලේ හෙට පැවැත්වෙන වර්ජනය සදහා මුද්‍රණාලයේ සේවයකින්ද සහය ලබා දෙන බවයි.

    මේ අතර හෙට දිනයේ දී වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණ වීමට තම පිරිස් කටයුතු නොකරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා .

    ආශ්‍රීත පුවත්:  වෘත්තිය සමිති සංගම්වලට අධිකරණයෙන් නියෝගයක්

    උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

    http://vnews.lk/wp-content/uploads/2023/03/MURUTHTHETTUWE-EDIT-.mp3
    Government Medical Officers Association haritha aluthge
    පෙර පුව​තඉන්දීය – ඕස්ට්‍රේලියා තරගය ජය පරාජයකින් තොරව නිමාවට
    ඊළඟ පුව​ත තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group