Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    2026-08-22

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෛද්‍යවරුන් අදත් පළාත් හතරක වැඩවර්ජනයක

    වෛද්‍යවරුන් අදත් පළාත් හතරක වැඩවර්ජනයක

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද පළාත් හතරක වෛද්‍යවරුන් වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව අද උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.

    අද දිනයේ විසඳුමක් නොලැබුහොත් හෙට දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් හෙට දිනයේද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් ලබන 15 වනදා පෙරවරුවේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/HARITHA-ALUTHGE-EDIT-.mp3

    මේ අතර හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තැපැල් සේවකයන් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ වන බවයි.

    ලංකාව පුරා පිහිටි තැපැල් කාර්යාල 653 ක් හා උපතැපැල් කාර්යාල 3610 ක සමස්ත සේවකයන් මෙම වැඩ වර්ජනය සමඟ එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    එමෙන්ම බැංකු ,විදුලි ,අධ්‍යාපන ,ඉන්ධන ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් වැඩවර්ජනයක නිරත් වීමට තීරණය කට තිබෙනවා .

    http://vnews.lk/wp-content/uploads/2023/03/WURTHIYA-SAMITHI-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  වෘත්තිය සමිති එකමුතුව ලබන සතියේ සිට යළි වැඩවර්ජනයක
    Chinthaka Bandara Government Medical Officers Association haritha aluthge
    පෙර පුව​තහරක් කටා සහ කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතයි
    ඊළඟ පුව​ත ටිරාන් අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටියි

    සබැ​ඳි පුවත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    2026-08-22

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group