නීතිඥවරුන්ගේ ඇඳුමත් වෙනස් වෙයි එසැණ 2023-04-02 පස්වරු 2:1256 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබද වන නීති සංශෝධනය කර තිබෙනවා. ඒ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. නීතිඥවරියන්ගේ ඇදුම වෙනස් වියයුතු…
අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් එසැණ 2023-02-28 පෙරවරු 6:5479 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා හා ආශ්රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
අතිවිශේෂ ගැසට් නිවේදනයක් එසැණ 2022-12-22 පෙරවරු 9:136 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
විශ්‍රාම ගැන්වීමේ වයස ගැන ගැසට් නිවේදනයක් එසැණ 2022-12-15 පෙරවරු 10:1334 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා . රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්…
විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කෙරේ එසැණ 2022-12-06 පෙරවරු 8:57143 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය හා රාජ්‍ය…
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයි එසැණ 2022-12-05 පෙරවරු 8:114 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම්…