Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    2026-08-03

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි
    • කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි
    • පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
    • බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

    අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

    2023-02-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

    එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සදහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා ලෙස අදාළ ගැසට් නිවේදනය මගින් අර්ථ දක්වා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  නීතිඥවරුන්ගේ ඇඳුමත් වෙනස් වෙයි
    Gazette Ranil Wickaramasinghe
    පෙර පුව​තවසන්ත ඇතුළු හැට දෙදෙනාට ඇප [Video]
    ඊළඟ පුව​ත ගුවන් තොටුපළේදී සැකකරුට පළායාමට ආධාර දුන් හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    2026-08-03

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group