ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය එසැණ 2023-01-3151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට පිරිනැමීමට කැබිනට් අනුමැතිය…