Browsing: accident
ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරෙන් මගීන් 21 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල්…
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. අනතුරෙන් පුද්ගලයන් හත් දෙනෙක් බරපතල තුවාල ලබා…
මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(17) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් ත්‍රීරෝද රථයේ රියදුරා…
බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මීරිගම – පස්යාල ප්‍රධාන මාර්ගයේ…
කරදියනාරු සහ අග්බෝපුර යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කරදියනාරු A-05 මාර්ගයේ…
බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද(04) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලම ආසන්නයේදී…
වත්තෙගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරලීමෙන් මගීන් නව දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අනතුරෙන්…
කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද(02) උදෑසන 8.30ට පමණ අනතුරට ලක්ව ඇති බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පවසනවා.…
යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය…
කොළඹ – බදුල්ල මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබේ. බසය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වන ලෙස…
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222











