Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයාගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අඟුලාන ප්‍රදේශයට ඔබ්බෙන් සිදුකළ සාමාන්‍ය මුර සංචාරයකින් ආපසු පැමිණෙමින් සිටියදී, පසුගිය 15 වනදින පෙරවරු 11.40ට පමණ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරකට ලක් වුනා. අඟුලාන පොලීසියේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව යාත්‍රාවේ සිටි පුද්ගලයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු සාර්ථකව බේරා ගැනීමටයි සමත් වුනේ. ඒ සමඟම, අතුරුදන් වූ නිලධාරියා සොයා ගැනීම, යාත්‍රාව ගොඩගැනීම සහ සිදුවීමට අදාළ නිශ්චිත තත්ත්වයන් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් විශේෂිත සම්පත් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර තිබුනා. 16 වන දින අලුයම සිට දැරූ වෙහෙසකර උත්සාහයකින් අනතුරුව, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අදාළ යාත්‍රාව සාර්ථකව ගොඩගැනීමටයි සමත් වුනේ. මේ අතර, මෙම සිදුවීම පිළිබඳ මූලික විමර්ශනයක් සිදුකිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  යාපනයේ බස් රථ අනතුරක්
    accident Angulana Angulana Police Navy divers Navy fast attack craft routine patrol Search operation for missing Navy officer Sri Lanka Air Force
    පෙර පුව​තවසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    ඊළඟ පුව​ත අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group