බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2023-2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජුනි මස 19 වන දා දක්වා මේ සදහා අයදුම් කළ හැකියි. ආශ්‍රීත පුවත්: උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන වැය ශීර්ෂයන් පිළිබද විවාදය අද Srilanka