Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිසුවියක් අපයෝජනය කළ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

    සිසුවියක් අපයෝජනය කළ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

    2023-09-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසැල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කිරීමේ චෝදනාවකට කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩතහනම් කොට තිබෙනවා.

    පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ චෝදනාවකට අදාළ පොලිස් පරීක්ෂකවරයා යටියන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බවයි.

    මෙම සිදුවීමට මුහුණ දුන් සිසුවිය තමන්ට සිදුවූ මෙම හිරිහැර සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයාට දැනුම්දීමෙන් අනතුරුව කොන්දොස්තරවරයා සිසුවියගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ගෙන මේ බව ඔහුට දැනුම්දී තිබෙනවා.

    ඒ අනුව, මූලික විමර්ශනයකින් අනතුරුව සීතාවකපුර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    පොලීසිය පවසන්නේ සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි .

    Child Abuse
    පෙර පුව​තඕස්ට්‍රේලියානු හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද
    ඊළඟ පුව​ත සොනික් යන අන්වර්ත නාමයෙන් පෙනී සිටියේ බුද්ධි අංශ නිලධාරියෙක්

    සබැ​ඳි පුවත්

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group