සිසුවියක් අපයෝජනය කළ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් එසැණ 2023-09-2257 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාසැල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කිරීමේ චෝදනාවකට කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩතහනම් කොට තිබෙනවා. පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක ගමන්…