ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදු වු ගෑස් කාන්දුවක් හේතුවෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගෑස් හා මීතෙන් වායුව සමග ඇති වු කිසියම් ප්‍රතික්‍රියාවක් නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවයි අනුමාන කෙරෙන්නේ.
ගෑස් කාන්දුව වාර්තා වීමත් සමඟ සිද්ධිය වු කර්මාන්ත ශාලාව මෙන්ම අවට ජිවත්වන පිරිස් ද ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.













