වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් පවතින බවයි.
ඒ අනුව වත්මන් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ .
එමෙන්ම විදුලිය සහ ඉන්දන මිල අඩු වීම හේතුවෙන් එහි වාසියද පාරිභෝගික ජනතාවට හිමිවිය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි
- විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
- නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්වයට
- දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්
- ත්‍රීරෝද රථ සොරකම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටුවෙයි
- ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- විමල් වීරවංශ සත්‍යග්‍රහයක් අරඹයි












