ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි වෙළඳ ඇමතිට ඉල්ලීමක් එසැණ 2024-03-05 පස්වරු 4:102 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි…
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 10ක් අද නිදහස් කෙරේ එසැණ 2023-04-08 පෙරවරු 7:1587 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාවෙන් ආනයනය කළ ලද බිත්තර ලක්ෂ 10ක තොගය අද නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති…
ආනයනය කළ බිත්තර අපිට එපා – ආපනශාලා හිමියන් දැඩි තීරණයක එසැණ 2023-03-31 පස්වරු 5:3258 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර හෝටල් සඳහා අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.…
ආනයනික බිත්තර භාවිතයේදී අත් ආවරණ යොදා ගන්නැයි උපදෙස් එසැණ 2023-02-18 පෙරවරු 10:4844 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආනයනික බිත්තර බේකරි කර්මාන්තය තුළ භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය…
ආහාර සදහාත් මිල සූත්‍රයක් අවශ්‍යයි – ආපනශාලා හිමියන්ගේ සංගමය එසැණ 2023-01-16 පෙරවරු 7:4629 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්ධන සඳහා හඳුන්වාදුන් ආකාරයේ මිල සූත්‍රයක් ආහාර සඳහාද හඳුන්වාදෙන ලෙස ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා. මේ අවස්ථාවේ…
බිත්තර ප්‍රවාහන කරුවන්ගේ වෙළද මාෆියාවක් එසැණ 2022-12-21 පෙරවරු 8:0751 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිත්තර ප්‍රවාහන කරුවන් වෙළද මාෆියාවක් සිදු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරනවා . ඔහු ප්‍රකාශ…