Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ස්මාර්ට් ෆෝන් එක ඉස්සූ බාල වයස්කාර දරුවා පොලිස් නෝනාගේත් ඇස්වහලා පැනලා

    ස්මාර්ට් ෆෝන් එක ඉස්සූ බාල වයස්කාර දරුවා පොලිස් නෝනාගේත් ඇස්වහලා පැනලා

    2023-04-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.195 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 15 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් කාන්තා පොලිස් නිලධාරිණියකගේ භාරයේ සිටියදී පළාගොස් ඇති බවත් අදාළ දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටියදී අප්‍රේල් 24 වැනිදා යළි අත්අඩංගුවට ගත්බවත් පොලිසිය පවසනවා.

    ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට කෑම පිසීමට එම නිවසට පැමිණ සිටියදී පුද්ගලයකු සතු ජංගම දුරකථනය මෙම බාලවයස්කාර ළමයා විසින් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අදාළ ජංගම දුරකතනය සොරාගෙන යාම සම්බන්ධයෙන් මෙම ළමයා සැකපිට අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

    පොලිසිය පවසන්නේ සැකකාර බාලවයස්කාර දරුවා අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් කොස්තාපල්වරියකගේ භාරයේ රඳවා සිටියදී පළාගොස් ඇති බවයි.

    ගනේමුල්ල පොලිස් වසමේ පහළ යාගොඩ ප්‍රදේශයේ මෙම ළමයාගේ ඥාති නිවසක සැඟවී සිටයදී යළි අත්අඩංගුවට ගැනුණු බවද දේවාලේගම පොලිසිය පවසනවා.

    එසේම එම දරුවා මීට මාස තුනකට පමණ ඉහතදී නිවසින් පළාගොස් කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ආසන්නයේ රැඳී සිටියදී සොයාගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අයෙකු බවද පොලිසිය පවසනවා.

    පොලිසිය පවසන්නේ අධිකරණය මගින් පරිවාස භාරයට පත් කර සිටි මෙම දරුවා පසුව ඔහුගේ සහෝදරයකුට රැකබලා ගැනීමට බාරදී තිබූ බවයි.

    අදාළ සැකකාර බාලවයස්කාර දරුවාගේ මව මියගොස් සිටින අතර පියා වෙනත් විවාහයක් කරගෙන සිටින තැනැත්තකු බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනවා.

    පෙර පුව​තහිටපු ඇමැති රාජිතට අධිචෝදනා පත්‍රයක්
    ඊළඟ පුව​ත අද්මිරාල් ඔෆ් ෆ්ලීට් කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම තහනම්

    සබැ​ඳි පුවත්

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group