ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

පසුගිය මාස කිහිපයේදී විදෙස් සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 8 ඉක්මවයි.
පසුගිය මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබෙනවා. මැයි මස මුල් සතිය තුළ පමණක් ශ්රී ලංකාවට සංචාරකයින් 28,525 ක් පැමිණ…
වැවිලි සමාගම් විසින් වතු ජනතාවට පීඩා
ශ්රී ලංකාවේ වැවිලි සමාගම් විශ්රාමික ශ්රී ලංකා හමුදා නිලධාරීන් සහ ප්රාදේශීය මැර කණ්ඩායම් යොදා ගනිමින් වතුකරයේ ජනතාවට හිංසා සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන්…
ජලය මතුපිට පාවෙන සූර්ය පැනල ව්යාපෘති දෙකක වැඩ, අවසන් අදියරේ
විදුලිබල හා බලශක්ති අමාත්යංශය සහ සුනිත්ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව කොරියානු රජයේ මූල්යාධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2 ක…
විශ්වවිද්යාල අනධ්යන සේවක ගැටලු එළඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට
විශ්වවිද්යාල අනධ්යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබෙනවා . ඒ අනුව ඔවුන්ගේ මාසික දීමනාව…
රනිල් – බැසිල් අතර තවත් සාකච්ඡාවක්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්…
සාමාන්ය පෙළ විභාගයේ ඉංග්රීසී භාෂා ප්රශ්න පත්රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබදව පරීක්ෂණයක්
අපොස සාමාන්ය පෙළ විභාගයේ ඊයේ පැවති ඉංග්රීසි භාෂා ප්රශ්න පත්රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබද පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඉංග්රීසි භාෂා විෂය…
මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
ඩයනා ගමගේ මහත්මියගේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සදහා මීට සු`ඵ මොහොතකට පෙර මුජිබර් රහුමාන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.…
ජනාධිපති සහ බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්රියේ පවත්වා තිබෙනවා. මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි…
ප්රදේශ කිහිපයකට අද මිලිමීටර් 100 ක තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්යම, සබරගමුව,…
මෙම වසරේ වෙඩි තැබී 42ක් – 27ක් මරුට
2024 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීම් 42ක් වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ…
සුඛෝපභෝගී වාහන වංචාවක් සිදු කර ගෙන්වීම ගැන අධිකරණයෙන් නියෝගයක්
සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO 20 වැනිදා දක්වා රිමාන්ඩ්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර මහතා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය…
විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසනවා. රාජ්ය අමාත්යවරයා පැවසුවේ වසර 28කට පසුව විදුලි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉහළ යන ආහාර මිල පාලනය කිරීමට පියවර නොගන්නේනම් නව බද්දක්
ගංවතුරෙන් මියගිය සංඛ්යාව 11,300 දක්වා ඉහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































