ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

සුඛෝපභෝගී වාහන වංචාවක් සිදු කර ගෙන්වීම ගැන අධිකරණයෙන් නියෝගයක්
සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO 20 වැනිදා දක්වා රිමාන්ඩ්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය…
විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වසර 28කට පසුව විදුලි…
මුජිබර් රහුමාන් අද දිවුරුම් දෙයි
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දීමට…
සාගර උෂ්ණත්වය ඉහළට
සාගර උෂ්ණත්වය පසුගිය වසර තුළදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. බීබීසී පුවත් සේවය පසුගිය වසරේ සෑම දිනකම සිදු කළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා අධිකරණයට රැගෙන එයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ මහතා ඊයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…
හිටපු රාජ්‍ය ඇමති ඩයනාට තවත් අධිකරණ නියෝගයක්
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. අදාළ නියෝගයේ පිටපතක් ආගමන…
ඉන්දියාව අස්ථාවර කිරීම අමෙරිකාවේ අරමුණ බව රුසියාව කියයි
මේ දිනවල පැවැත්වෙන මහ මැතිවරණයේදී ඉන්දියාව අස්ථාවර කිරීම අමෙරිකාවේ අරමුණ වී ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා. ආගමික නිදහස සම්බන්ධයෙන් ගැටලු ඇතිකරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා…
මන්ත්‍රීවරුන්ට විශාල ප්‍රමාණයකට ගෙදර යන්න වෙයි – රොෂාන් කියයි
වර්තමාන පාමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 කට පමණ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ගෙදර යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. තිරසර ලංකා ජාතික…
සියලු පුද්ගලයින් සවිබල ගැන්වීමට කැප වී සිටිනවා – සජිත් කියයි
සමගි ජනබලවේගය කැප වී සිටින්නේ මෙරට සියලු පුද්ගලයින් සවිබල ගැන්වීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ වෙතත් ඇතැම් පක්ෂ නායකයින්ගේ අරමුණ වී ඇත්තේ…
මෛත්‍රීපාලට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වන දා දක්වා දීර්ඝ කර…
විදුලිබිල අඩු කිරීමේ යෝජනාවක් අපට ලැබී නැහැ – මහජන උපයෝගිතා කොමිසම කියයි
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දී නොමැති බව එම කොමසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු…
කෝටි ගානක කුෂ් පන්නන්න හදද්දී ගුවන්තොටුපළේදී කොටුවෙයි
රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඩයනා කුමරියගේ සීත කබායක් විශාල මුදලකට අලෙවි වේ
නිපා වෛසරය නිසා සියලු අධ්‍යාපන ආයතන යළි වසා දමයි
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































