ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කල දෙදෙනෙක් අත්අඩංගුවට
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් ගිලන්දුරුකොට්ටේ රත්කිඳ ප්රදේශයේ කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කලේ රතුපස්කටිය සහ බිබිල ප්රදේශයේ…
දන්සල් වලට සතොසෙන් වට්ටම්
එළෙඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්ය කරන ආහාර ද්රව්යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.…
දේශපාලනය තුළ කාන්තාවන්ගේ සක්රීය දායකත්වය ඉහළ නැංවීම සැමගේ වගකීමක් බව ජනපති කියයි
මෙරට දේශපාලනය තුළ කාන්තාවන්ගේ සක්රීය දායකත්වය ඉහළ නැංවීම සඳහා සියලුදෙනා සතුව වගකීමක් ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ දේශපාලන පක්ෂවල පාලක මණ්ඩල…
ජාතික ඩෙංගු මර්දන සතියක් නම් කෙරේ
එළඹෙන 26 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා කාලය ජාතික ඩෙංගු මර්දන සතිය ලෙස නම් කර තිබෙනවා. එම සතිය තුළදී දිස්ත්රික්ක 17ක සෞඛ්ය වෛද්ය…
රුසියා – යුක්රේන යුද පිටියේදී තවත් ශ්රී ලාංකිකයින් 14ක් මරුට
රුසියානු – යුක්රේන යුද පිටියේදී තවත් ශ්රී ලාංකිකයින් 14 දෙනෙකු මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම හා සමුද්රීය අපරාධ විමර්ශන…
වැසි මැද අද උණුසුම් කාලගුණයක්
දිවයිනේ ප්රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙ උෂ්ණත්වය අද දිවා කාලයේ පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්රිකුණාමලය සහ…
අහුංගල්ලෙන් යළි වෙඩි තැබීමක් – අයෙකු මරුට
අහුංගල්ල ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අහුංගල්ල මරදාන ප්රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර…
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරි තත්ත්වය පිළිබදවයි මෙම…
මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. අමෙරිකානු තානාපති කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.…
ජ්යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය
ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලි අනුපාත සම්බන්ධයෙන් පැහැදිලි විශ්ලේෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව රාජ්ය…
සභාපති ධුරය ඉල්ලා මෛත්රි යළි අධිකරණයට
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඔහුට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින්…
රටේ ආයෝජන පරිසරය යහපත් – දිලුම්
වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200් %කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්යාංශය විසින් ආයෝජන ප්රවර්ධන…
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක්
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල 78 වැනි සැසිවාරය අද දින සිට
ඕස්ට්රේලියා ඉන්දීය එක්දින ක්රිකට් තරගාවලිය 22 ආරම්භ වේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































