අද සුළි කුණාටුවක්
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක සිට මෙරට නැගෙනහිර, උතුර,…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
උක් වගාවට ජනපතිගෙන් පොහොර සහනාධාරයක්
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට සහනාධාර ලබා දෙන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හම්බන්තොට පැවති ජන රැළියට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ…
ෂැන්ෂාන් චණ්ඩ මාරුතයෙන් ලක්ෂ 50 කට අධික පිරිසකට පීඩා
ජපානයට බලපා ඇති ෂැන්ෂාන් චන්ඩ මාරුතය හේතුවෙන් ලක්ෂ 50 කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව…
අජිත් දොවාල් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මහා පරිමාණ සහ කුඩා…
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන නම්කරයි
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය…
ජනාධිපතිවරණ කටයුතු සඳහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක්
ජනාධිපතිවරණයට අදාළව කටයුතු කිරීම සදහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මැතිවරණ කටයුතු සදහා…
හමුදා සාමාජික ආහාර සලාක දීමනාව ජනවාරි සිට මාසික වැටුප සමග
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය…
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ තද වැසි
පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ට සහ ගාල්ල, මාතර, පුත්තලම ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි.…
ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ලක්ෂ 50කට බලපෑම්
ජපානයට බලපා ඇති ෂැන්ෂාන් සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 50කට අධික පිරිසකට බලපෑම් එල්ලවී තිබෙනවා. පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් හතරදෙනෙකු…
ලබන ජනවාරි සිට ගුරු වැටුපත් වැඩිවෙයි
ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය…
ජනාධිපතිවරණයට ආදළ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1300 ඉක්මවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ දක්වා ඊට අදාළ පැමිණිලි 1347ක් ලැබී ඇති බවයි. ඊයේ දිනය තුළදී…
නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරනවා – සජිත්
නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාරේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත්…
පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුයි. මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හදුනාගත්…
මෙරට මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්රිත රෝගවල ක්රමික වර්ධනයක්
ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම – 2024 සමාරම්භක උත්සවය ඊයේ (27) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය අද
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. වසර 3 කින් පසුව පැවැත්වෙන මෙම තරඟය…
පාකිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන…
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය…
ටෙස්ට් ජය පිළිබද ධනංජයගෙන් පැහැදිලි කිරීමක්
ගුජරාට් ටයිටන් කණ්ඩායමට කඩුළු 3ක පරාජයක්
IPL අද තරගය
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික ජයක්
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළ යයි
මෙම වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දෙනෙකුට අධිකව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිළිඳියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟයි. පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය…
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට
ජනපති අපේක්ෂකයා ට්‍රම්ප්
බදු වැඩියි-කෙන්යාවේ විරෝධතා
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…