හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේදී අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගි වී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේයි.…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ලබන මස…

ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත් “හරක් කටා” කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. ඔහු…

බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්…

මහියංගනයේ ප්‍රකට වැලි ව්‍යාපාරිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාපාරිකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම්…

මහියංගණය, ගුරුමඩ ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුනු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී එක් අයෙකු මියගොස්…

බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන අනුව…

හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන…

මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත5ී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඊයේ එම…

බස් ගාස්තු සංශෝදනය සිදු කර ඇති ප්‍රමාණය නිශ්පල බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේළ සම්පත් මහතා පවසනවා. නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතු බවයි…

යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කම්කරු…

වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා . ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය…

බීමතින් රිය පැදවීමේ චෝදනාවට ලක්වූ පාසල් බස් රථ රියදුරෙකුට මාස දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්. එසේම…

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂී විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 8 වැනිදා කරුණු දක්වන ලෙසf කාළඹ මහේස්ත්‍රාත් අධිකරණය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…


සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වෙන තරගාවලියට එක්දින තරග 2…

තව කියවන්​න

හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…

නිරිතදිග අත්ලාන්තික් සහ ගිනිකොණදිග පැසිෆික් සාගරය සම්බන්ධ වන ඩ්‍රේක් පැසේජ් හි අද ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 7.5 ක් බව සදහන්. දකුණු අමෙරිකාවේ කේප් හෝන් සහ ඇන්ටාක්ටිකාවේ දකුණු ෂෙට්ලන්ඩ් දූපත් අතර පිහිටා ඇති ඩ්‍රේක් පැසේජ්, නිරිතදිග අත්ලාන්තික් සහ ගිනිකොනදිග පැසිෆික් සාගර සම්බන්ධ…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…