ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

වර්ජනය අසාර්ථකයි! වතුකරයේ ගුරුවරුත් සිසුනුත් පාසල් යයි (වීඩියෝ)
පොලිසියත් ප්‍රේක්ෂකයින් කරලා පාරත් හරස් කරලා තොණ්ඩමන් කෙරූ වික්‍රමය (වීඩියෝ)
අල්ලස් කොමිසමේ නඩුවෙන් කබ්රාල් ඇතුඵ විත්තිකරුවන් නිදහස්
2012 වසරේ ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත්…
ඉන්ධන මිල සංශෝධනය අද – මිල ගණන් අඩු වන ලකුණු
ඉන්ධන මිල සූත්‍රය යටතේ මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු…
“1700ක් ගෙවන්න බැයිනම් මොන මගුලක්ද?”-වඩිවේල් ඇවිලෙයි! (වීඩියෝ)
ඉන්ධන මිල පහළට?
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදු වීමට නියමිතයි. කෙසේවෙතත් ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල…
වසන්ත ආණ්ඩුව පතුරු ගහයි-වර්ජනයකට මේකනම් තල්ලු කරන්න එපා (වීඩියෝ)
“ඊළඟට ජනපති වෙන්න ඕනෙත් රනිල් විතරයි.”-ආශුත් රංගෙගේ පාරේම යයි (වීඩියෝ)
RAMIS කැබිනට් අනු කමිටුව සහ එම පද්ධතියේ සම්පාදකවරුන් අතර සාකච්ඡාවක්
ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය(RAMIS) මගින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට පත්කළ කැබිනට් අනු කමිටුව සහ එම පද්ධතියේ සම්පාදකවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (30) පැවැත්විණ.…
දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ඉක්මවයි
මෙරට දෛනික කුකු`ඵ බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සත්ව නිෂාපදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට දෛනික බිත්තර…
“රට නැවත අර්බුදයට යවන අය ආර්ථික පනතට විරුද්ධයි”-ඇමති ශෙහාන්
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.…
වර්ජන මැද අදත් ගුරුවරුන්, සිසුන් පාසලට (වීඩියෝ)
ජාතික නාමල් උයන දෙසට දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
ගල්කිරියාගම ජාතික නාමල් උයනේ නිර්මාතෘ අතිපූජ්‍ය වනවාසල රාහුල නායක හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අනුව සිදු කෙරෙන මඩාටුගම-ආඩියාගල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීමේ අවධානමක්
ඊශ්‍රායල පලස්ථීන යුද ගැටුම් තවදුරටත් ඉහල යයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































